අත්‍යවශ්‍ය තොරතුරු
සංචාරය ආරම්භ කරන දිනයන්
- 2026 පෙබරවාරි 12 -සංචාර වෙන්කිරීම අවසන්
- 2026 මාර්තු 05 - සංචාර වෙන්කිරීම අවසන්
- 2026 නොවැම්බර් 13 - සංචාර වෙන්කිරීම අවසන්
- 2026 නොවැම්බර් 18 - සංචාර වෙන්කිරීම අවසන්
- 2026 නොවැම්බර් 20 - සංචාර වෙන්කිරීම අවසන්
- 2026 නොවැම්බර් 25 - සංචාරය විවෘතයි
- 2027 පෙබරවාරි 10 - සංචාරය විවෘතයි
- 2027 පෙබරවාරි 12 - සංචාරය විවෘතයි
- 2027 පෙබරවාරි 17 - සංචාරය විවෘතයි
- 2027 පෙබරවාරි 19 - සංචාරය විවෘතයි
චාරිකාව සිදු කරන දින ගණන
- දින 15
මිල
ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ඇති සංචාරකයන් සඳහා
- ශ්‍රී ලංකා රුපියල් 399,000.00 - (ගුවන් ටිකට්පත් සමග)
- ශ්‍රී ලංකා රුපියල් 289,000.00 - (ගුවන් ටිකට්පත් හැර )
විදේශ ගමන් බලපත්‍ර ඇති සංචාරකයන් සඳහා
- ඕස්ට්‍රේලියනු ඩොලර් හෝ 2,250 හෝ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 1,500 - (ගුවන් ටිකට්පත් සමග)
- ඕස්ට්‍රේලියනු ඩොලර් 1,630 හෝ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 1,100 - (ගුවන් ටිකට්පත් හැර )
සංචාරකට සහභාගී වන උපරිම සාමාජිකයන් ගණන
- එක් සංචාරයකට උපරිම සංචාරකයින් තිහක් සහ ශ්‍රී ලාංකික මාර්ගෝපදේශකයින් දෙදෙනෙකු (පිරිමි හා කාන්තා) සහභාගී වේ .
- ගමන පුරාම සෑම සංචාරකයෙක් කෙරෙහිම වෙන වෙනම අවධානයක් දෙනු ලැබේ
සංචාරක ගමන් විස්තරය
- කොළඹ සිට වරනාසි දක්වා - ජාත්‍යන්තර ගුවන් ගමන් සහ ඉන්දියාව තුල අභ්‍යයන්තර ගුවන් ගමන්. නවදිල්ලියේ සිට කොළඹ දක්වා ආපසු ගුවන් ගමන.
චාරිකාවේ ආරම්භය
- සියලුම සංචාරකයින් පිටත්වීමට පැය 3 කට පෙර කටුනායක ගුවන්තොටුපළට පැමිණිය යුතුය. ප්‍රමාද වී පැමිණීම, සංචාරය සඳහා සහභාගී කරවීම සහතික නොකෙරේ.
විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්
- විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට වරනාසි සිට සංචාරයට සෘජුවම සම්බන්ධ විය හැකිය. කොළඹ සිට වරනාසි දක්වා ගුවන් ටිකට්පත් ගාස්තුව සහ ආපසු ගුවන් ටිකට්පත් ගාස්තුව ඔබේ මුළු බිල්පතෙන් අඩු කරනු ඇත.
නවාතැන් පහසුකම්
- එක් හෝටල් කාමරයක් පුද්ගලයන් දෙදෙනෙක් නවාතැන් ගැන්වීම සදහා ලබා දෙනු ලැබේ . ඔබගේ ඉල්ලීම සහ හෝටලයේ එම අවස්ථාවේ අප වෙත ලබා දිය හැකි කාමරවල ස්වභාවය මත ද්විත්ව ඇඳන් හෝ තනි ඇඳන් දෙකක් සහිත කාමරයක් සපයනු ලැබේ.
- සූර්ය කයිසර් පැලස් හෝටල්– වාරාණසි
- බෝද්ගයා රීජൻසි හෝටලය – බෝද්ගයා
- ද රාජගිර් රෙසිඩෙන්සි – රාජගිර්
- ද වෙයිෂාලි රෙසිඩෙන්සි – වෙයිෂාලි
- ද රොයල් රෙසිඩෙන්සි – කුශිනගර්
- බුද්ධ මයා ගාඩන්ස් හෝටලය – ලුම්බිනි
- ටියුලිප් ඉන් හෝටලය – ශ්‍රාවස්ති
- ලිනියෙජ් හෝටලය – ලක්නව්
- ක්ලාර්ක්ස් ශිරාස් හෝටලය – අග්‍රා
- අශෝක් කන්ට්‍රි රිසෝර්ට් – නව ඩෙල්හි
තනිව කාමරයක නවතැන් ගැනීම
- මේ සදහා ශ්‍රී ලංකා රුපියල් 96,000/= ක අමතර මුදලක් අය කෙරේ.
ආහාර
- තරු පන්තියේ (Four Star Rating hotels) හෝටල් වලින් රසවත් ආහාර බුෆේ ක්‍රමයට සැපයේ.
පානීය ජලය
- සංචාරය අතරතුර පිරිසිදු පානීය ජල බෝතල් සපයනු ලැබේ.
වීසා
- ඉන්දියානු වීසා - ද්විත්ව ප්‍රවේශ ඉන්දියානු වීසා සංවිධානය
- නේපාල වීසා - තනි පිවිසුම් වීසා සංවිධානය * ඔබ අඟල් 2 x 2 (මි.මී. 51 x 51 මි.මී.) ප්‍රමාණයේ ඡායාරූප දෙකක් රැගෙන ආ යුතුය. ඡායාරූපය වර්ණයෙන් යුක්ත විය යුතු අතර තුනී ඡායාරූප කඩදාසි මත මුද්‍රණය කළ යුතුය.
ඇතුල්වීමේ ගාස්තු
- ඓතිහාසික, සංස්කෘතික හා අනෙකුත් වැදගත් ස්ථාන සදහා සංචාරකයන්ගෙන් මුදල් අය නොකෙරේ.
මාර්ගෝපදේශ සේවාව
- පළපුරුදු ශ්‍රී ලාංකික මාර්ගෝපදේශක සේවා ඇතුළත් වේ. ගමන පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීම - ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම ඔබට අවශ්‍ය පරිදි පැහැදිලි කිරීම් සේවා ලබාගත හැක. ඔබේ ගමනට පිරිමි සහ ගැහැණු මාර්ගෝපදේශකයින් දෙදෙනෙකුගේ සේවය ලබාගත හැක.
වෛද්‍ය සේවය
- පැය 24 පුරාම ක්‍රියත්මකවන ජංගම වෛද්‍ය සේවාවක් ලබා ගත හැකිය - ඔබේ වියදමින්.
ඔබේ සමාජ වගකීම්
- සංචාරය අතරතුර සෑම විටම වෙලාවට වැඩ කිරීම සහ ඔබේ සෙසු සංචාරකයින්ට ගරු කිරීම පිළිපැදිය යුතුය.
ගමන් බෑග් දීමනාව
- ගුවන් සේවා වලදී කිලෝග්‍රෑම් 25 ක ප්‍රධාන ගමන් බෑග් සහ කිලෝග්‍රෑම් 7 ක අතේ ගෙනයන බෑග් , මුදල් ගෙවීමකින් තොරව රැගෙන යා හැක . බර සීමාව ඉක්මවූ අමතර බෑග් ඔබ ඔබේම වියදමින් රැගෙන යා යුතුය.
සියලුම හිමිකම් ඇවිරිණි
© 2025
මෙරීඩියන් හොලිඩේස් දඹදිව සංචාර
“කුඩා කණ්ඩායමක් සමග අධි සුඛෝපභෝගි සංචාරයක ආධ්‍යාත්මික ගවේෂණය”
විමසීම්
ලිපිනයන්
විද්‍යුත් තැපෑල
ශ්‍රී ලංකා කාර්යාලය
චන්ද්‍රිකා 071 095 3059කලණි 076 793 5938
මහේෂ් 077 528 3046මාලිංග 077 166 2542
අන්තර්ජාතික සම්බන්ධීකරණ කාර්යාලය
මහේෂ් (+61) 043 280 1342කාර්යාලය (+61) 08 8952 7272
ශ්‍රී ලංකා කාර්යාලය
467/B, සියඹලාපේ උතුර, සියඹලාපේ , මාකොල,
ශ්‍රී ලංකාව.
අන්තර්ජාතික සම්බන්ධීකරණ කාර්යාලය
46, Lovegrove Drive,
Araluen, 0870 NT,
AUSTRALIA.